ආපදා අවදානම් අවම කිරීම

මෑත ඉතිහාසයේ සිදු වූ අභාග්‍ය සම්පන්නතම ස්වභාවික විපත වූ 2004 දෙසැම්බර් මාසයේ ඇති වූ සුනාමි තත්ත්වයට පසුව, ශ්‍රී ලංකාව විසින් 2005, අංක 13 දරන ආපදා කළමනාකරණ පනත බලාත්මක කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ, මතු අනාගතයේ දී රටට මුහුණපෑමට සිදුවන ස්වභාවික විපත් වලට හොඳින් මුහුණදීමේ සූදානම හා හැකියාව සහතික කිරීමයි.  මෙය සුභවාදී පියවරකි. මෙම UNLOCKED සාකච්ඡාව, දේශගුණික විපර්යාස මගින් ඇති කෙරෙන දැඩි අහිතකර කාලගුණික තත්ත්වයන් සහ වෙනත් ආපදාවන් හි බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන වැඩිදියුණු කිරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.