දේශගුණයට ඔරොත්තු දෙන නාගරික සැලසුම්කරණය

වර්ධනය වන දේශගුණික අවදානම් වලට, ප්‍රජාවන් සහ යටිතල පහසුකම් නිරාවරණය කෙරෙමින්, ශ්‍රී ලංකාවේ නගර පුළුල් වෙමින් පවතියි.  මෙකී අවදානම් ඵලදායී අන්දමින් කළමනාකරණය කිරීම සඳහා, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජනතාව විසින් මතුවෙමින් පවත්නා තර්ජන වල ස්වභාවය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.  මෙහිදී,  UNLOCKED සාකච්ඡාව මගින් ප්‍රතිපත්ති වල  පවත්නා හිඩැස් අප්‍රමාදව පියවා ගැනීම සඳහා දේශගුණික විපර්යාසයන් පිළිබඳ කරුණු නාගරික සැලසුම්කරණය හා සංවර්ධනයට ඇතුළත් කිරීමේ හදිසි අවශ්‍යතාව ආමන්ත්‍රණය කරයි.

කතන්දර ලැයිස්තුගත කර ඇත

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.