ශ්‍රී ලංකාව තුළ ස්වෙච්ඡා සේවයේ භූමිකාව

ස්වෙච්ඡා සේවය මූලික ප්‍රමුඛතාවක් වශයෙන් සලකමින්, එක හා සමාන ලෙස සිතන ජනතාව අතර ඇති බාධක බිඳ හෙලීමේ දී සහ ජනතාව එකිනෙකා සමඟ සම්බන්ධ කිරීමේ දී, ස්වෙච්ඡා සේවය මගින් වැදගත් භූමිකාවක් ඉටුවෙයි.  ස්වෙච්ඡා සේවකයින් විසින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකම්, තිරසාර සංවර්ධන ඉලක්කයන් ජයගැනීමේ දී විශාල දායකත්වයක් ලබාදෙන අතර ම, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධන කාර්යයේ දී ද එය මූලික තැනක් ගනියි.

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.